37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

Report

මෙරට 37 වැනි පොලිස්පතිවරයා තෝරාගැනීම ව්‍යවස්ථාදායක සභාව විසින් අද (06 වැනිදා) සිදුකිරීමට නියමිතව ඇත.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් ධුරයෙන් නෙරපීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස නිලධාරියකු නම් කර ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කෙරේ.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, අජිත් රෝහණ ඇතුළු නිලධාරීන් අතරින් නිලධාරියකු මේ අතරින් මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට නියමිතය.

ඒ වගේම මේ වනවිට නව පොලිස්පතිවරයා ලෙස වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව පොලිස් මූලස්ථානයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න

අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න