ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකුට දිවි අහිමි වේ...

Israel Israel-Hamas War Gaza School Incident School Children
By Parami Dissanayake Jul 27, 2024 06:33 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ගාසා තීරයේ අවතැන් වූවන් නවාතැන් ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීනුවන් 30 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුමාරසිරි හෙට්ටිගේට සජබයේ මාතර දිස්ත්‍රික් සංවිධායකම...

කුමාරසිරි හෙට්ටිගේට සජබයේ මාතර දිස්ත්‍රික් සංවිධායකම...

එමෙන්ම ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ය.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ පාසල් සංකීර්ණයේ හමාස් අණදෙන මධ්‍යස්ථානයකට පහර දුන් බවයි.

කෙසේ වෙතත්, හමාස් පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය පවසන්නේ, මියගිය අය අතර ළමුන් 15 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු සිටින බවයි . 

ReeCha