කුමාරසිරි හෙට්ටිගේට සජබයේ මාතර දිස්ත්‍රික් සංවිධායකම...
Mahinda Rajapaksa
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
By Parami Dissanayake
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත්කර ඇති අතර පසුගිය දා සජිත් ප්‍රේමදාස අතින් ඊට අදාළ පත්වීම ඔහු විසින් ලබාගත්තේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලැබීය
