ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක් ඇතුළු 24ක් වහාම අත්අඩංගුවට ..
By Piyumika
කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
‘එතෙර අපි’ සංවිධානය විසින් එම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කෑ හයක් අත්අඩංගුවට ..පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුත් ඒ අතර..
එම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය .