දිනක් තුළ මැතිවරණ පැමිණිලි 204ක්...(PHOTO)

Report

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

හරියටම ඡන්දය සලකුණු කරන්නේ මෙහෙමයි...

හරියටම ඡන්දය සලකුණු කරන්නේ මෙහෙමයි...

ඒ අනුව, ඊයේ (11) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 204ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එමෙන්ම, ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා මුළු මැතිවරණ පැමිණිලි 3610ක් ලැබී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිරකරුවන් 350කට අද නිදහස...

සිරකරුවන් 350කට අද නිදහස...

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,  

Gallery