සිරකරුවන් 350කට අද නිදහස...
By Parami Dissanayake
අද (12) දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමි වී තිබෙනවා.
ඒ අනුව, සිරකරුවන් 350 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ලබා දෙන විශේෂ රාජ්‍ය සමාව හිමි වූ බව .බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ ය.