පෙරලිකාර ඩොලරය 300ත් පනී.. පැන්න පිම්මෙ හැටියට.. අද වුණ දෙය මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines
By krishani Jan 21, 2025 07:55 AM GMT
krishani

krishani

Report

ඊයේ දිනට සාපේක්ෂව අද (21) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව,

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 292.25 සිට රු. 292.60 ක් විය.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 300.25 සිට රු. 300.60ක් විය.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.75 සිට රු. 293.50 ක් සහ විකුණුම් මිල රු. 302.75 සිට රු. 303.50 ක් විය.

මහජන බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 291.49 සිට රු. 291.74 ක් විය.

එමෙන්ම එහි විකුණුම් අනුපාතය රු. 301.95 සිට රු. 302.21ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 290.94 සිට රු. 291. 47 සහ විකුණුම් මිල රු. 300.50 සිට රු. 301ක් විය.

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

කෙසේ වෙතත්, සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 292.50 සිට රු. 293 සහ රු. 300.50 සිට රු. 301ක් (පිළිවෙලින්) විය.

You May Like This Video👇 

ReeCha