නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩිවන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (13) මහරගම ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් ය.
එම අවස්ථාවේ දී, මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණු ඉල්ලීම් 35ක් ඇතුලත් යෝජනාවලියක් ද නියෝජ්‍ය ඇමතිවරයාට භාර දෙනු ලැබීය.
කෙසේ වෙතත්, ගුරු වැටුප් ඇතුළුව සම්පූර්ණ විස්තරය පහතින්,
You May Like This Video👇