ජනවාරි.. එතකොට පෙළ පොත්, නිළ ඇඳුම්?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මෙන්න මේ දැනුම්දීම..

Report

2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


ඒ මහතා මේ බව කියා සිටියේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

එමෙන්ම, එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..


වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,

"ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 20 වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දින ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්.."