දවස් 09කුත් ගිය තැන.. ඩොලරයට වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Dec 09, 2024 10:17 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (09) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.02 සිට රු. 286.10 කි.

එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය ද රු. 294.61 සිට රු. 294.70 කි.

ජපන් රජය වහාම ලංකාව ගැන විශේෂ තීරණයක් අරන්.. ලාංකිකයන්ට සතුටු වෙන්නම පුලුවන් ඒ දෙය මෙන්න..

ජපන් රජය වහාම ලංකාව ගැන විශේෂ තීරණයක් අරන්.. ලාංකිකයන්ට සතුටු වෙන්නම පුලුවන් ඒ දෙය මෙන්න..

පාද සම්බාහනය කරනවා එන්න කියලා.. කතුන් යොදාගෙන.. ජයටම කරගෙන ගිය අමුතුම සේවය..

පාද සම්බාහනය කරනවා එන්න කියලා.. කතුන් යොදාගෙන.. ජයටම කරගෙන ගිය අමුතුම සේවය..

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

Gallery
ReeCha