ජපන් රජය වහාම ලංකාව ගැන විශේෂ තීරණයක් අරන්.. ලාංකිකයන්ට සතුටු වෙන්නම පුලුවන් ඒ දෙය මෙන්න..
ජපාන රජය විසින් ලංකාව ගැන විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් මෙරටට ලබා දීමටයි.
මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම ආධාර තොගය පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිතයි.
You May Like This Video👇
.