ජපන් රජය වහාම ලංකාව ගැන විශේෂ තීරණයක් අරන්.. ලාංකිකයන්ට සතුටු වෙන්නම පුලුවන් ඒ දෙය මෙන්න..

Japan Sri Lanka Relationship Japan Latest Headlines Decision Making
By krishani Dec 08, 2024 01:10 PM GMT
krishani

krishani

Report

ජපාන රජය විසින් ලංකාව ගැන විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් මෙරටට ලබා දීමටයි.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එම ආධාර තොගය පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිතයි.   

You May Like This Video👇 


.

ReeCha