පාද සම්බාහනය කරනවා එන්න කියලා.. කතුන් යොදාගෙන.. ජයටම කරගෙන ගිය අමුතුම සේවය..

Sri Lanka Police Kalutara Sri Lanka Police Investigation Kalutara Incident Latest Headlines
By krishani Dec 08, 2024 02:15 PM GMT
krishani

krishani

Report

කළුතර උතුර ප්‍රදේශයේ පාද සම්බාහනය කරන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ය.

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

එම වැටලීමේ දී එහි සේවය සැපයූ කාන්තාවන් තිදෙනෙකු සහ එම ආයතනයේ කළමනාකරු බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වීය.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් අකුරැස්ස, බුත්තල සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ.

අත්අඩංගුවට ගත් කළමනාකරු වයස අවුරුදු 23ක අයෙකු බව පොලිසිය සඳහන් කළේ ය.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකාරියන් රුපියල් 4000ක මුදලකට සේවය සපයා ඇති බවයි.

You May Like This Video👇 

.

ReeCha