දවස් 09කුත් ගිය තැන.. ඩොලරයට වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (09) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.02 සිට රු. 286.10 කි.
එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය ද රු. 294.61 සිට රු. 294.70 කි.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.
