පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)

Fuel Price In Sri Lanka Lanka IOC Latest Headlines Decision Making
By krishani Aug 31, 2024 04:57 PM GMT
krishani

krishani

Report

UPDATE:-

SINOPEC සමාගමේ ඉන්ධන මිල ගණන් ද වෙනස් කර තිබෙනවා.

ඒ අනුව, වෙනස් කෙරුණු සිපෙට්කෝ ඉන්ධන මිලට SINOPEC සමාගමේ ඉන්ධන මිල ද සමාන කර ඇත.

---------------------------------------------

ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා IOC සමාගම ද තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව පහළ දැමීමටයි.

සජිත්ගේ පිලට තවත් බල අතු ටිකක් රොක් වෙයි..ඒ කවුද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..

සජිත්ගේ පිලට තවත් බල අතු ටිකක් රොක් වෙයි..ඒ කවුද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..


කෙසේ වෙතත්, අද (31) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණේ ය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332ක් වේ.

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..


ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිල රුපියල් 377කි.

එමෙන්ම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352කි.

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..

දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..


තව ද, ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.