මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Sep 02, 2024 10:02 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (02) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)

පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.38 සිට රු. 294.78 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 304.58 සිට රු. 303.84 ක් විය. 

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එම නිවේදනය පහතින්,


Gallery
ReeCha