දුම්රිය ගමන් වාර 20ක් හදිසියේම අවලංගු වෙයි - ඒ අතර දුම්රිය ප්‍රමාදයකුත්.. සම්පූර්ණ විස්තරය මෙතනින්.

Report

අද (04) පස්වරු 4 වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර තිබෙනවා.

මේ අතර අද සවස් වන විටත් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ දුම්රිය ක්‍රියාකරුවන් වර්ජනයක් දියත් කර තිබීමයි.


වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.