වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.
By krishani
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 343 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3470.00ක් වේ.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 137 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1393.00ක් වේ.
කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 63 කින් වැඩි වී ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 650.00ක් වේ.