හිතාගන්නවත් බෑ පොඩි දරුවෙක් ගුවන්යානේ රෝදේ නැගලා පැය එකහමාරක් දුර ඉන්දියාවට ඇවිත්

Report

ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරය වෙතට වයස 13 හැවිරිදි පිරිමි ළමයෙක් ගුවන්යානයක රෝදය මත නැඟ පැමිණ ඇති බව වාර්තා වේ.

යානය කාබුල් හි සිට පියාසැරිය ආරම්භ කර ඇති අතර මෙම යානයේ රෝදය ඇති ස්ථානය වෙත දරුවා නැග ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඇතිවූ කුතුහලය නිසාය.

මෙන්න මේ දරුවන්ට රජයෙන් රු 5,000ක මාසික දීමනාවක්

මෙන්න මේ දරුවන්ට රජයෙන් රු 5,000ක මාසික දීමනාවක්

යානය ඉන්දියාවට පැමිණීමේදී මිනිත්තු 94ක ගුවන් කාලයක් ගොස් ඇති නමුත් මෙම අනතුරුදායක ගමනේදී දරුවාට කිසිදු හානියක් වී නැත.

මෙම දරුවා දිල්ලි හි ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ ඇවිදිමින් සිටියදී නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම දරුවා කුන්දුස් නගරවැසියෙක් බව හදුනාගෙන ඇත.

පැය කිහිපයක් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව දරුවා කාබුල් නුවර වෙත ගුවන්යානයකින් පිටත්කර හැර ඇත.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..