අද පැය 12ක් මේ අයට වතුර නෑ

Report

අද (07) දින පෙ.ව.9.00 සිට ප.ව 9.00 දක්වා පැය 12 ක කාලයක් මීගමුව ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

එබැවින් ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ ලෙස පෙරියමුල්ල, එත්තුකාල, කුඩා පාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය දක්වා ඇත.

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් - ගෙවල්වලටත් එනවා

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් - ගෙවල්වලටත් එනවා

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්