ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් - වෛද්‍යවරුන් 12 දෙනෙකු මරුට

Report

දකුණු ලෙබනනයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් වෛද්‍ය සේවකයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දින 15 කට පෙර ඉරානයට එරෙහිව දියත් කළ පුළුල් කලාපීය යුද්ධයක් මධ්‍යයේ ඊශ්‍රායල විනාශකාරී ප්‍රහාරය දිගටම පැවතුනි.ඒ අනුව බොහෝ පිරිසකට දිවි අහිමි විය.

සිකුරාදා සවස බින්ට් ජ්බෙයිල් දිස්ත්‍රික්කයේ බර්ජ් කලාඕයියා ගම්මානයට මෙම ප්‍රහාරය එල්ල වූ අතර, රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරුන්, පරිපූරක වෛද්‍යවරුන් සහ හෙදියන් මිය ගිය බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්