ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

Report

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් සැපයුම අගෝස්තු මාසය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු වී ඇති බවයි.

ඔහු සඳහන් කළේ, මැදපෙරදිග රටවල සිදුවන අපනයන කටයුතු මේ වන විට යම් බලපෑම් වලට ලක්ව ඇති අතර, ආනයනික ඛනිජ තෙල් මිල ඉහළ යෑම රටේ ආර්ථිකයටද බලපා ඇති බවයි.

මෙම මිල වැඩිවීමෙන් සිදුවිය හැකි ආර්ථික වෙනස්කම් සහ අපනයන ක්ෂේත්‍රයේ යම් අඩුවක්, මෙම මාස දෙක තුළ වාර්තා විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ලෝකෙම විනාස කරන්න හදන ට්‍රම්ප් - ඇමරිකාවෙන් තෙල් ජිවනාලියට දරුණු ප්‍රහාරයක්

ලෝකෙම විනාස කරන්න හදන ට්‍රම්ප් - ඇමරිකාවෙන් තෙල් ජිවනාලියට දරුණු ප්‍රහාරයක්

එමෙන්ම, වර්තමාන යුද්ධ තත්ත්වය මත, අමෙරිකාව සහ ඊශ්‍රායලය යුද්ධය නවත්වීමට මැදිහත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට සහ ආර්ථික ස්ථාවරත්වයට විශාල සහාය ලැබෙනු ඇතැයි ඔහු දැක්වීය.

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

ප්‍රහාරයකින් ඉරාන නව නායකයටත් තුවාලයි ශරීයත් විකෘති වේ - ඇමරිකාවෙන් විශේෂ අනාවරණයක්

ප්‍රහාරයකින් ඉරාන නව නායකයටත් තුවාලයි ශරීයත් විකෘති වේ - ඇමරිකාවෙන් විශේෂ අනාවරණයක්