අනේ දෙවියනෙ..! පැය විසිහතරක් ඇතුළත මෙපමණ ගණනක්..

Report

ගත වූ පැය විසිහතරක කාලය තුළ වයස අවුරුදු 16ට අඩු දරු දැරියන් එකොළොස් දෙනකු විවිධ පුද්ගලයන් අතින් අපයෝජනයට හා දූෂණයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇත.

හිටපු ප්‍රබල කාන්තා දේශපාලඥයෙකුට මිනීමැරුම් චෝදනා ..

හිටපු ප්‍රබල කාන්තා දේශපාලඥයෙකුට මිනීමැරුම් චෝදනා ..

එම සිද්ධීන්වලට අදාළව සැකකරුවන් පස්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් එක් සැකකරුවකු වූ පනස් දෙහැවිරිදි ගොවියකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කපුගොල්ලෑව පොලිස් වසමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවන් තිදෙනකු වසරක පටන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ වරදටය.

ලංගමට එකතු වෙන්න යන අලුත්ම හාදයෝ..

ලංගමට එකතු වෙන්න යන අලුත්ම හාදයෝ..

සැකකරු මෙම දරුවන්ගේ පවුලේ ඥාතියකු බව පොලිසිය පවසයි.

අනෙක් සිදුවීම් කඹුරුපිටිය, හුංගම, වැලිගම, කතරගම, නෙල්ලිඅඩි, හුංගමුව, කලවාන හා මාතර යන පොලිස් ස්ථානවලින් වාර්තා වී තිබේ.