චෝදනා 150ක්, විපක්ෂ නායක ඇතුළු ප්‍රබල පක්ෂෙක සාමාජිකයින් 108 දෙනෙක්ට හිර බත්

Report

2023 වර්ෂයේ දී හමුදාවට විරුද්ධව විරෝධතාවලට සම්බන්ධ වීම නිසා සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙක්ට පාකිස්තාන රඡය සිර දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

ඒ අනුව ගෙවුණු වසර දෙක තුළ පාකිස්තානයේ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බොහෝ පිරිසකට දඬුවම් ලබා දී ඇති බව ද වාර්තා වේ.

මෙහිදී ත්‍රස්තවාදය මෙන්ම රාජ්‍ය රහස් හෙළි කිරීම වැනි චෝදනා 150 කට වැඩි ගණනක් ඉම්රාන් ඛාන්ට එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඊයේ (31) පාකිස්තානයේ විපක්ෂ නායක ඕමාර් අයුබ්ඛාන්ට වසර 10 ක සිර දඬුවමක් ද හිමිව ඇත.

ඒ අනුව මෙය පාකිස්තාන අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම විපක්ෂ නායකයින්ට දඬුවම් නියම වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..