තමිල්නාඩු ධිවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Jul 24, 2024 04:55 PM GMT
Report

තවත් තමිල්නාඩු ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකාවේ හිටපු රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස් වෙයි...

ඇමෙරිකාවේ හිටපු රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස් වෙයි...

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ධීවරයින් සමග නාවික හමුදාව භාරයට ගත් යාත්‍රා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම ධීවරයින් 87 දෙනෙකු සහ බෝට්ටු 175ක් නිදහස් කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා වෙත ලිපියක් යොමු කිරීමට ද ස්ටාලින් පියවර ගෙන තිබෙනවා.

මෙරට තරුණ තරුණියන්ට ජනපතිගෙන් ප්‍රකාශයක්...

මෙරට තරුණ තරුණියන්ට ජනපතිගෙන් ප්‍රකාශයක්...

ඒ අනුව, ස්ටාර්ලින් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ සිටින තමිල්නාඩු ධීවරයින් කඩිනමින් මුදාහැරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවයි.