ඩුබායි සිට ආ සැකකරුගේ ගමන්මල්ලේ තිබී කෝටි 03 ක ෆෝන්අ ල්ලයි

Sri Lanka Police Investigation Sri Lanka Customs
By Gagana News Mar 04, 2025 11:31 PM GMT
Gagana News

Gagana News

Report

රුපියල් කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් නවීනතම ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මඟියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ගුවන්තොටුපොළ "හරිත මාවත" ඔස්සේ මෙම නීතිවිරෝධී ජංගම දුරකථන රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ සැකකරුගේ ගමන්මලු 3ක සඟවා තිබූ තිබී විවිධ මාදිළිවලට අයත් මිල අධික ඡංගම දුරකථන 111ක් සොයාගෙන තිබුණි.

අමතර ලාභයක්ද හොයන්නේ? මෙන්න ඒ ලාභය අද ඔබටයි...

අමතර ලාභයක්ද හොයන්නේ? මෙන්න ඒ ලාභය අද ඔබටයි...

ඩොලර්වලට බදු ගැහුවොත් තරුණ පෙළ වෙන මඟක යයි

ඩොලර්වලට බදු ගැහුවොත් තරුණ පෙළ වෙන මඟක යයි

ReeCha