ඉස්සරහට බලපු චිත්‍රපටි ආයේ ඒ විදිහටම බලන්න වෙන් නැති වෙයි, මෙන්න කරන්න යන අලුත් වැඩේ
අමෙරිකාව සහ යුරෝපයේ හඬකැවීම් සහිත චිත්‍රපටවලට AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා ලැබී තිබෙනවා.
ඒ අනුව එම විදෙස් මාධ්‍ය මෙම AI හඬකැවීම් පද්ධතියෙන් එරට පවතින භාෂාමය ගැටලු ඉවත් කර ගැනීමට පහසු වන බව වැඩිදුරටත් දක්වයි.
එනිසා අමෙරිකානු වෙළෙඳපොළට ආකර්ෂණය කරගත හැකි ජාත්‍යන්තර චිත්‍රපට සොයා ඒවා හඬ කැවීම XYZ චිත්‍රපට සමාගමේ වැදගත් කාර්ය භාරයක් වන බව සඳහන්.
එමෙන්ම එම සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන මැක්සිම් කොට්‍රේ ප්‍රකාශ කළේ විදේශීය භාෂා චිත්‍රපට අමෙරිකානු වෙළෙඳපොළ තුළට නිකුත් කිරීම දැනට අවම මට්ටමක පවතින බවත් එය ඉදිරියේ දී AI යොදාගනිමින් වර්ධනය කරගත හැකි බවත්ය.

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා
