බුවී මහන්සි වුණ හැම රැයක්ම හැම කැපකිරීමක්ම මම දැක්කා එයා මේක කළේ අපි හැමෝම වෙනුවෙන්, සජිතගේ සංවේදී සටහන [PHOTOS]
ඇන්තනී පවුල කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ.
ඒ අතර ඇන්තනී පවුලේ බාලයා එහෙම නැත්තම් සජිත ඇන්තනී කියන්නේත් රටේ ලොකු පිරිසකගේ ආදරේ හිමි කර ගෙන ඉන්න කලාකරුවෙක් කිව්වොත් හරි.
ඉතින් ඒ නිසාම ඔහු දිහා බලන් ඉන්න පිරිසත් වැඩියි.
ඉතින් සමාජ මාධ්‍යයෙන් ඔන්න මේ වෙන කොට ගොඩක් අයට ඔහු අද තිබ්බ විශේෂ සටහනක් ගැන අවධානය යොමු වෙලා තියෙනවා.
ඒ අද ඔහුට විශේෂ දවසක් නිසා.
මේ දවස විශේෂ වෙන්නේ සජිතගේ ආදරණීය බිරිඳ බුවිනිකාගේ එහෙම නැත්තම් බුවීගේ සාර්ථක එක් පියවරක් නිසා.
ඉතින් ඔහු තමන්ගේ බිරිඳ ගැන ආදරෙන් නිල ෆේස්බුක් ගිණුමේ එක් කළ සටහන් දෙකක් තමයි මේ,
Proud doesn’t even begin to cover it ❤️ I’ve seen every sacrifice, every late night and every moment of hard work that brought you here! You did this not just for yourself, but for all of us, never once neglecting Jaden or my work, and always making sure our little family stayed happy. Today, we celebrate YOU and everything you’ve achieved!🎓💐 Captured by One Dulani at One Weddings Worldwide
සජිත වගේම ඇන්තනී පවුලට ආදරේ කරන හැමෝම මේ සටහනත් එක්ක එයාලට සුබ පතන්නත් අමතක කරලා නැහැ.





