ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කරන්න ගිය යොහාන් - තැබූ වාර්තාව මෙන්න..

By krishani Jan 28, 2025 08:22 AM GMT
Report

ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුන වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට යොහාන් පීරිස් පත්ව තිබෙනවා.

එය මහාද්වීප හතේම උසම කඳු තරණය කිරීමේ ගවේෂණයේ කොටසක් ලෙසයි.

එම කන්ද මීටර් 4,892ක් උසකින් යුක්ත වේ.

ඩොලරයට වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

ඩොලරයට වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

ඔහුගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කර ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමයි.

කෙසේ වෙතත්, 50 හැවිරිදි ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කොසිඔස්කෝ , අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ , යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු හතර සාර්ථකව තරණය කර ඇත. 

You May Like This Video👇