ඩොලරයට වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

Report

සඳුදාට සාපේක්ෂව අද (28) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාත‍ය රු. 294.25 සිට රු. 293.90 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 302.25 සිට රු. 301.90ක් විය.

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් අරඹන්න රජය සැරසෙයි..

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් අරඹන්න රජය සැරසෙයි..

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 294.25 සිට රු. 294.50 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 304.25 සිට රු. 304.50 කි.

මහජන බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 292.97 සිට රු. 293.21 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු.303.48 සිට රු. 303.73ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 292.46 සිට රු. 292.70 ක් විය.

එමෙන්ම, විකුණුම් මිල රු. 302 සිට රු. 302.25 ක් විය.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 294.25 සිට රු. 294.50 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 302.25 සිට රු. 302.50ක් විය.

You May Like This Video👇