මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට (29) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 182,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

2024 ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව මන්දනා වෙයි..

2024 ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව මන්දනා වෙයි..

විශ්වවිද්‍යාලයක් වැසෙයි?.. ආචාර්යවරු වර්ජනයක මෙන්න..

විශ්වවිද්‍යාලයක් වැසෙයි?.. ආචාර්යවරු වර්ජනයක මෙන්න..

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කරනු ඇත.

You May Like This Video👇