ඔමික්‍රෝන් උප වෛරස් ප්‍රභේදයක් නිසා කිලෝමිටර් ගණනක් හුදකලා කෙරේ...
world news
Omicron Corona
Gagana news
By Subodha
කොරෝනා වෛරසය හදුනාගත් චිනයෙන්ම නව ඔමික්‍රෝන් උප කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයාගෙන තිබෙනවා .
එරටින් දිනකට රෝගින් 10000 ඉක්මවා වාර්තා වීමට හේතුවී ඇත්තේ එම උප ප්‍රභේදය බවයි විදෙස් මාද්‍ය සදහන් කරන්නේ.
මෙම නව උප ප්‍රභේදය හදුනා ගැනීමත් සමග චිනයේ ශන්හායි නගරයේ කිලෝමිටර් 70කට අදික ප්‍රමානයක් හුදකලා කිරිමට පියවර ගැනුනා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |