වනඅලි පහරදීමකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස මරුට

Report

මඩකලපුව, වෙල්ලාවලි පොලිස් වසමට අයත් පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් 55 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, මෙම කාන්තාව තික්කොඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය නිවසින් පිටතට පැමිණි අවස්ථාවකදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ආනයනික වාහන මිල ඉහළට?

ආනයනික වාහන මිල ඉහළට?

කීරි සම්බා වැඩි මිලට විකුණූ වෙළෙඳ ආයතනයක් කොටු

කීරි සම්බා වැඩි මිලට විකුණූ වෙළෙඳ ආයතනයක් කොටු