කීරි සම්බා වැඩි මිලට විකුණූ වෙළෙඳ ආයතනයක් කොටු

Report

කැස්බෑව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ (Bokundara Economic Centre) උපරිම සිල්ලර මිල සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 360 ක අධික මිලකට අලෙවි කළ වෙළෙඳ ආයතනයක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

පිළියන්දල ප්‍රදේශය ඊයේ(02) දින කේන්ද්‍ර කරගනිමින් අපගේ නිලධාරීන් විශේෂ වැටලීම් කිහිපයක්ම සිදු කර තිබේ .

ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු

ගැසට් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල අඛණ්ඩව දිවයින පුරා වැටලීම් සිදු කරනු ලබයි .

මේ වනවිට එවැනි වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑම එයාර් ඉන්දියා ගුවන් සේවයටත් බලපායි බලපායි - අලුත්ම තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ යෑම එයාර් ඉන්දියා ගුවන් සේවයටත් බලපායි බලපායි - අලුත්ම තීරණය මෙන්න