රනිල් වික්‍රමසිංහ ආයෙත් පාර්ලිමේන්තුවට එනවද? මෙන්න උත්තරේ

Report

මේ වෙලාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒක රටට හොඳක් කියලා තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

අද (07) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ආහාර බෙදාදීමේ උත්සවය ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඉහත ප්‍රකාශය කළා.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට යනවා නම්, නියම වෙලාව ආවම යනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒක රටට හොඳක් කියලා මම විශ්වාස කරනවා.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

නමුත් එවැනි වැඩපිළිවෙලක් නැහැ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එනවා කියලා බොහෝ කතාබහක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් දැනට කිසිදු සාකච්ඡාවක් නැහැ.

තවද, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම ආහාර බෙදාදීමේ උත්සවය සංවිධානය කර තිබුණා.

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන