නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ [PHOTOS]

Report

මේ දවස්වල ලොකු ලොක්කො සෙට් එකම කියලා නොකියා ප්‍රසිද්ධියේ වගේම උගුරට හොරාත් කැම්පේන් යනවානේ.

ඕක ඉතින් නොපෙන්නුවට අපේ බුද්ධිමත් මහ ජනතාවත් හොඳාකාරවම දන්නවා.

හැබැයි ඉතින් නොදන්න ගාණට වෙන විගඩම් ඔක්කොම ටික බලා ගෙන ඉන්නවා.

ඉස්සරහට බලපු චිත්‍රපටි ආයේ ඒ විදිහටම බලන්න වෙන් නැති වෙයි, මෙන්න කරන්න යන අලුත් වැඩේ

ඉස්සරහට බලපු චිත්‍රපටි ආයේ ඒ විදිහටම බලන්න වෙන් නැති වෙයි, මෙන්න කරන්න යන අලුත් වැඩේ

ඔන්න ඒ අස්සේ මහින්ද අප්පච්චිගේ පොඩි කොල්ලා ඔව් ඔව්, පක්ෂේ මීළඟ බලාපොරොත්තුව සැරටම වැඩේට බැහැලා.

ඒ නිසා ඔන්න මේ දවස්වල නැති වුණ සපෝට් එක හොයන්න නාමල් බේබි වැඩේට බැහැලා තියෙන්නේ සුළු ජාතිකයන්ගෙන් කියලා තමයි ආරංචිය එන්නේ.

වැඩේ කියන්නේ ඒකටම හරි යන්න නාමල් බේබි එයාගෙ බුකියේ දාන කැප්ෂන්.

ඒ වගේ මීට දවස් දෙක තුනකට කළින් දාපු එකක් තමයි මේ පහළ තියෙන්නේ,

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

"සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානයේ සභාපති මව්ලවි අෂ්ෂේක් එම්. අයි. රිස්වි මුෆ්ති, ලේකම් මව්ලවි අෂ්ෂේක් අර්කම් නූර් අමිත් ඇතුළු විධායක මණ්ඩලයේ දිස්ත්‍රික් සමාජිකයින් අද දින හමු වුණෙමි. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මැතිතුමා ද සහභාගී විය."

කොහොම කොහොම හරි හැංගි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එළිපිටනේ.

ඉතින් එකාට එකා මේ වෙලාවෙ කරන මොන කැම්පේන් එක දිහාත් අපේ සුළු ජාතිය වගෙම මහ ජාතියත් අවධානෙන් බලන් ඉන්න බව ඡන්දෙන්ම තමයි කාට කාටත් බලා ගන්න වෙන්නේ.

එහෙනම් නාමල් කැම්පේන් එකට සුබ පැතුම් හොඳේ.

නැති වුණ සාපෝට් එක ගන්න හදවතින්ම දේකුත් කරන්නත් අමතක කරන්න එපා. 

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery