ඇත්තටම මොකක්ද මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන්න යන්නෙ...?

Report

2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශය මඟින් දිවයින පුරා ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියක් සංවිධානය කර තිබෙනවා.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

ඒ අනුව එම සාකච්ඡාව එළඹෙන වසරේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් සඳහා නවීන පහසුකම් සහිත “ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය” යන තේමාවෙන් පවත්වා ඇත.

අඳාළ සාකච්ඡාව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත් වුණු බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට නිලධාරීන් රැසක් සම්බන්ධ වූ බව සඳහන්.

රෝගකාරී tomato නම් වෛරසයක්... පැතිරීම සීග්‍රයෙන්... පරිස්සමින්

රෝගකාරී tomato නම් වෛරසයක්... පැතිරීම සීග්‍රයෙන්... පරිස්සමින්

ඒ අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ජයනි ප්‍රසංගිකා, අතිරේක ලේකම් ප්‍රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන සුජාතා කුලේන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් ද ඇතුළත්.