හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන දේ...(VIDEO)

Report

හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය සියළු පහසුකම් සලසන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසයි.

හිටපු ජනාධිපතිවරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වනදා ජනතා බලය හමුවේ මෙරටින් මාලදිවයින බලා පිටව ගියේය.

පසුව ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් වන බව කාතානායක වරයාට ලිපියකින් දැනුම් දී තිබුණි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට නැවතත් පැමිණියේය.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now