මේ දවස් වල කාගේත් කතාබහට ලක් වෙන ක්‍රිකට් පිලේ අලුත්ම වැඩකාරයා ගැන ඇන්ජෙලෝ කියපු දේ ..

Report

කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.ඇන්ජලෝ මැතිව්ස් කමිදු ගැන කිව්වේ මෙන්න මෙහෙමයි.