වැලිකඩ තරුණ මරණය: ස්ථානාධිපති ඉවත් කිරීමට නිර්දේශ

By Gagana News Apr 07, 2025 12:38 AM GMT
Report

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

මෙම සිද්ධියේදී රාජකාරියෙන් බැහැරව කටයුතු කළ බවට සැලකෙන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.  

තම පුතාගේ පහරින් මවක් මරු දකියි

තම පුතාගේ පහරින් මවක් මරු දකියි

මහා රෑ පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වතාට සිදුවූ දේ - හැමදේම වීඩියෝ කරලා අන්තිමට පෙම්වතියවත් උදුරාගෙන

මහා රෑ පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වතාට සිදුවූ දේ - හැමදේම වීඩියෝ කරලා අන්තිමට පෙම්වතියවත් උදුරාගෙන