අලුත බැදපු ජෝඩුවකට නොසිතූ ඇබැද්දියක්..
Sri Lanka Police
Sri Lanka
Accident
By Piyumika
මනාල යුවළක් ගමන් ගත් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියකද ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ .
ඒ කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදීය.
එම අනතුරින් මනාල යුවල ඇතුළු 05 දෙනෙක් තුවාල ලැබූ බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් මනාල යුවල රෝහල් ගත වී නොමැති අතර මංගල රථයේ රියදුරු,අනෙක් මෝටර් රථයේ රියදුරු සහ යතුරුපැදිකරු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
