සොබාදහමෙන්ම දුන් දඬුවම.. කබල්ලෑවෙක් අල්ලා ගැනීමට ගුහාවකට රිංගූ අයෙක් ගුහාව තුළදීම අත්වූ බිහිසුණු ඉරණම

Report

කබල්ලෑවෙකු අල්ලා ගැනීමට ගුහාවකට ඇතුළු වූ පුද්ගලයෙකු ගුහාව තුළදීම මිය ගිය පුවතක් වාර්තා වේ.

ඒ අනුව කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව මාවෙලගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

මිය ගිය තැනැත්තා කබල්ලෑවෙකු අල්ලා ගැනීමේ අරමුණින් ගුහාව තුළට රිංගා ඇති බවත්, එම අවස්ථාවේදී ගුහාවට ඉහළින් තිබූ විශාල ගලක් ඔහු මතට කඩා වැටී ඇති බවත් ඒ අනුව ඔහු ගුහාව තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

ඉදිරි මාස දෙක ඇතුළත විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ගන්න යන තීරණය - නව වැටුප් ව්‍යුහයන් යෝජනා කිරීමටත් සූදානමක්

ඉදිරි මාස දෙක ඇතුළත විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ගන්න යන තීරණය - නව වැටුප් ව්‍යුහයන් යෝජනා කිරීමටත් සූදානමක්

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න