දිවයින පුරා සිටින සියලුම ජනතාවට විශේෂ දැනුම්දීමක්..සුළි කුණාටුවත් සමග ලංකාව පුරා එකවරම සිදු වූ දෙයක්.(PHOTOS)
By Aruna
කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළ පැමිණ ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් ස්වසන අපහසුතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දැනුම්දී ඇත.
මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතු වී තිබෙන බව ද වාර්තා වේ.
හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන ඇපැහැදිලි දුමාරයක් දක්නට ලැබෙන බවයිි වාර්තා වන්නේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයක් තරමක් මේවනවිට පහව ගිය නමුත් ඊයේ (29) දින සිට මෙම වායු දුෂණ තත්ත්වය දවස පුරා දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මීට අදාල ඡායා රූප කිහිපයක් පහතින්👇
You May Like This Video




