මහ වැසි මැද ජනපති ප්‍රධානත්වයෙන් මහා ජන රැළි ඇරඹෙයි [LIVE]
‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව කර ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් අද (20) දින පස්වරුවේ අකුරැස්සේදී සහ වැලිගමදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එහි පළමු රැස්වීම අද (20) පස්වරු 2.30ට අකුරැස්සේදීත් පස්වරු 3.30 ට වැලිගමදී දෙවන රැස්වීමත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.
ඒ වත්මන් රජයේ දෙවසරක පාලන කාලය තුළ ඉටුකරන ලද සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ජනගත කිරීම වෙනුවෙන්.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
එහි සජීවී විකාශය පහතින්,