ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන් පත් කිරීමට තීරණයක්

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් නීතීඥ හබීබ් රිෆාන් වසරක කාලයක් සඳහා පත් කිරීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියකින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ තීරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් යොමු කර තිබෙන අතර, ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

මාව ඉක්මනට නිදහස් කරගන්න.. අනෝජන්ගෙන් දුරකථන ඇමතුමක් - පවුලේ අය එක්ක සජිතුත් සෞදි බන්ධනාගාරයක ඉන්න අනෝජන් අමතයි

මාව ඉක්මනට නිදහස් කරගන්න.. අනෝජන්ගෙන් දුරකථන ඇමතුමක් - පවුලේ අය එක්ක සජිතුත් සෞදි බන්ධනාගාරයක ඉන්න අනෝජන් අමතයි

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්