''ජනතාවට ජීවත් වීම තවත් අමාරු වෙයිද?'' - අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 8% පනී

Report

2026 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 8.1% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. අද නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී 7.2%ක් ලෙස පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් තිබේ.

 ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතයද ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා වැඩි වී ඇත.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ 9.2% සිට අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය ගැන තීරණාත්මක සාකච්ඡාවක් - ආර්ථික සමුළුවේදී විශේෂ අවධානය

ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය ගැන තීරණාත්මක සාකච්ඡාවක් - ආර්ථික සමුළුවේදී විශේෂ අවධානය

පැයට කිලෝමීටර් 194ක තද සුළං සහ මිලිමීටර් 350ක අධික වැසි- ජපානයට බලපා ඇති ප්‍රබල සුළි කුණාටුව නිසා ජනතාවට ඉවත් වීමට නියෝග

පැයට කිලෝමීටර් 194ක තද සුළං සහ මිලිමීටර් 350ක අධික වැසි- ජපානයට බලපා ඇති ප්‍රබල සුළි කුණාටුව නිසා ජනතාවට ඉවත් වීමට නියෝග