මේ තැන්වල?. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. ඉදිරි පැය 24 තීරණාත්මකයි?.

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව වෙත අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගිණිකොන දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙසයි.

ඒ අනුව ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර වයඹ දෙසට ගමන් කිරීමට ඉඩකඩ ඇති බැවින් සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

එමෙන්ම, එම අඩු පීඩන කලාපය එළඹෙන 11 වනදා ශ්‍රි ලංකා තමිල්නාඩු වෙරලට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලගාවීමට ඉඩකඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

You May Like This Video👇 

.