ප්‍රදේශ රැසකට අද වුණේ මෙන්න මේ දෙයයි..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 20, 2024 11:45 AM GMT
krishani

krishani

Report

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුමක් ප්‍රදේශ රැසකට බලපා තිබෙනවා.

ප්‍රදේශ රැසකට අද වුණේ මෙන්න මේ දෙයයි.. | Weather In Sri Lanka 20Th April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙලෙස අද දිනය තුළ උණුසුම බලපා ඇත්තේ උතුර, නැගෙනහිර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ට වේ.

එමෙන්ම, අධික උණුසුම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ එළිමහනේ රැඳී නොසිටින ලෙස ජනතාවට දැනුම් ද දෙනු ලැබුවේ ය.

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..


කෙසේ වෙතත්, දරුවන් වාහන තුළ තබා නොයන ලෙස ද දැනුම් දී තිබුණේ ය.