දිස්ත්‍රික්ක 08කට අද සිට යළි වැසි..ඉදිරි පැය 24 රේ කාලගුණ වාර්තාව මෙන්න..

By Aruna Feb 17, 2025 12:43 AM GMT
Report

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාරසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී.

ඔබත් මේ ලග්න වල නම් අද අනිවාර්යෙන් දුර දිග බලා කටයුතු කරන්න..නැති නම් දවසම විඳවන්න වෙයි.(VIDEO)

ඔබත් මේ ලග්න වල නම් අද අනිවාර්යෙන් දුර දිග බලා කටයුතු කරන්න..නැති නම් දවසම විඳවන්න වෙයි.(VIDEO)


උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් හිමිදිරි උදෑසන කාලයේදී ශීතකාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

මේ අතර මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.

සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.


කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතරසිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා ඉහළ යා හැක.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙ

You May Like This Video