ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව ගැන විශේෂ දැනුම්දීමක්..

Western Province TN Weather Weather
By Aruna Feb 12, 2025 01:19 AM GMT
Aruna

Aruna

Report

මඩකළපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

අද පොහොය දිනයේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න..ලග්න 04ක අය පරිස්සම් වන්න.(VIDEO)

අද පොහොය දිනයේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න..ලග්න 04ක අය පරිස්සම් වන්න.(VIDEO)


දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

You May Like This Video


ReeCha