අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළඟ වැඩි වෙයි..සවස් කාලයේ මේ ගැනත් අවධානයෙන් ඉන්න.

Report

අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


මේ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

පුද්ගලයින් 61 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි..61ක් දෙනාම මරුට..බිහිසුණු ගුවන් අනතුර මෙන්න.(UPDATE/PHOTOS)

පුද්ගලයින් 61 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි..61ක් දෙනාම මරුට..බිහිසුණු ගුවන් අනතුර මෙන්න.(UPDATE/PHOTOS)